SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය විසින් ඊයේ (29) හොරණ දී පැවැත්වූ මහජන රැලිය සඳහා

අති විශාල ජන සහභාගිත්වයක් පැවති බවයි වාර්තා වේ.

 

ඊයේ සවස 2.30ට හොරණ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම රැලිය නම්කර තිබුණේ ‘පුනරුදයට රටම එකට – මාලිමාවේ මහ රැලිය’ නමින්.

 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ නායකයින් එම රැලිය ඇමතූ අතර දැඩි අව් රශ්මිය මැද පවා හොරණ මහජන ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන ජන සහභාගිත්වයක් තිබී ඇත.

 

 

nalan mendis

නවතම ලිපි