"කොමළි නිල්වලා" අසරණ කළ ජීවිත වෙනුවෙන් මාතරයන් පෙරට..! - සුමුදු මද්දුම ආරච්චි
පසුගිය දින කීපයේ ඇදහැලෙන නොනවතින ධාරාණිපාත වර්ෂාව හේතුකොටගෙන මාතර, වල්පොල්, වේරගම්පිට, කන්දේවත්ත, පිලදූව,උයන්වත්ත යන ප්රාදේශීය කොට්ඨාශ ඇතුලු තදාසන්න පෙදෙස් බොහොමයක් දැඩි ගංවතුර තර්ජනයට මුහුණ දෙමින් පසුවන්නේ වැසි ජලය පිරීමෙන් ඇතිවූ තත්වය හමුවේය.