ගම්මා යට ගම්බේ උඩ - (එරන්ද ගිනිගේ)
ඇමරිකානු යක් දෙස්සිය ගැහුවේ නියම මන්තරයකි.


ලාල්කාන්තට කිරිකෝඩු කෙනෙක් ගැන හිතක් පහළ වෙලා..
කොළඹ දිනපොත
(පළමුවැනි කොටස)
2024 මහමැතිවරණය දේශපාලන දිනපොතේ අලුත් පරිච්ඡේදයකට අප යොමු කරවයි. කොළඹ සිතියම මත ඇවිද යමින් සිටිමි.
මේ කටු සටහන් ඒ පිය සටහන් හා සමාන්තරය.
මාලිමාවේ අපි එකටය. 'එකට' යනුවෙන් කී විට මුල් තැන මෙන්ම සාමූහිකත්වය ද ගම්‍ය වෙයි. සාමූහිකව මුල් තැන ගැනීම මාලිමාවේ අභිප්‍රායයි. අපි ඒ වෙනුවෙන් වෙහෙසෙමින් සිටිමු.
ආවිස්සාවේල්ලේත් කඩුවෙලත් හෝමාගමත් කැස්බෑවේත්, මොරටුව මහරගම දෙහිවල රත්මලාන සහ බොරැල්ලේත්, උතුරු බටහිර නැගෙනහිර මැද ලෙස බෙදී ගිය කොළඹත්, මිනිස්සු ඉතිහාසයේ අන් කවරදාවත් නොවූ තරමට අපේක්ෂා සහගතව සිටිති. අප කොළඹ සිතියම මත ඇවිද යන්නේ ඒ අපේක්ෂාවන් පොකුර උර මත දරාගෙනය.
ආදරණීය කොළඹ මිනිසුනි, ඔබගේ උස් අපේක්ෂාවන් මහපොළොවේ යතාර්ථයක් බවට පත්වන දිනය තෙක් අපි අපේ ගමන නොනවත්වන්නෙමු. ආදරයෙන් සහ විශ්වාසයෙන් යුතුව අපේ අත් හා බැඳුනු ඔබේ අත් අපි අත් නොහරින්නෙමු.
@ කැටිපෙ
දෙදහස් විසි හතරේ ඔක්තෝබර්
විසිතුන්වනදා කොළඹදීය.

පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් අතර
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධානියා ලෙස ජාතික ජන බලවේග ආණ්ඩුව විසින්
කුරුණෑගල කටුගම්පල කඹුරුගොඩ ගම්මානයේ උපත ලැබූ චරිත හේරත්, නිදහස් අධ්‍යාපනයේ ශක්තියෙන් ගොඩනැගුණු පුරවැසියෙකි.
බලයට පත් වුනාම තමා කරන්න බලාපොරොත්තු වෙන දේ පිලිබඳව ජනතාව දැනුවත් කිරීම
දකුණු ආසියානු බෞද්ධ සමුළුව යනු මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ඇති
පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිය පක්ෂ මූලස්ථානයේ
පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්ෂණ කිරිමට පසුගිය රජය විසින් පත් කල කමිටු වාර්තා දෙකක්
පසුගිය සතියේ ආන්දෝලනාත්මකම සිදුවීමට මුල පිරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යි.
කඳුකර දෙමළ ප්‍රජාවගෙන් මෙවර ඉදිරිපත් වන්නී අම්බිකා සැමුවෙල් ය.
මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක්
වර්තමානයේ මෙරට පවත්නා බදු ක්‍රමය තවදුරටත් සංශෝධනය විය යුතු බව