ජනාධිපතිවරණය, මූලික අයිතිවාසිකම් පෙත්සම සහ මැතිවරණ කොමිසම: POLITICAL DRAMA
2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට


2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට
ශ්‍රී ලංකා මතාව සහ ඇය ගේ ප්‍රතිපත්ති සම්පාදකයා වන පාර්ලිමේන්තුව;
යුනයිටඩ් යුත් සංවිධානයේ ක්‍රීඩා එකමුතුව විසින් පසුගිය සෙනසුරාදා කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලේ දී ක්‍රිකට් පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබුවා.
දැන් අරගලය බිහි වුණේ ඇයි කියලා ඇහුවොත් කව්රුත් දෙන උත්තරේ තමයි පෝලිම් නිසා කියලා.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මාතර (30) පැවති දේශපාලන රැස්වීමකට සහභාගී වනවා පමණක් නොව කතාවකුත් පවත්වනවා.
මරීන් ලු පෙන්ගේ අන්ත දක්ෂිණාංශික නැෂනල් රැලී (RN) පක්ෂය තවත් ජයග්‍රහණයක් හිමි කර ගෙන ඇති අතර
යථාර්ථය දේපලෙහි ම අංගයකි. එය අල්ලා ගත යුතුමය.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රයෙහි සුවිශේෂී චරිතයක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
ප්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කියා නොනිල ප්‍රකාශයක් සිදුව මාස ගණනක් ගෙවී ඇත.
සාමාන්‍යයෙන් වෙන්නේ රනිල් අනුන්ව රැවටීමය. නමුත් මෙවර වෙන්නේ රනිල්ගේ පුත්තු විසින් රනිල්ව රැවටීමය.
බැලූ බැලූ අත රනිල්ගේ කැම්පේන් එක පේන්නට තියෙන්නේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පසුගියදා
මෙම 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන
ඊයේ (ජුනි 27) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සිය අලුත්ම පොත වන ජීවවාසික විචාරය, හැඳන්වීමක් සහ රචනා හතරක් ' නම් කෘතිය එළිදැක්වූයේය.
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන් පිළිබඳ ව මේ වන විට විමර්ශනයක් ද කෙරෙමින් ඇත.
පසුගිය දින කිහිපය පුරාම කොළඹ නගරයේ “ආරංචිය සුබයි” යන පෝස්ටරය දකින්නට ලැබුනි.
විශාල වියදමක් දරා ලංකාවේ තාප්ප පුරා පෝස්ටර් අලවා ඊයේ රාත්‍රියේ රනිල් විසින් කියවූ ශුභාරංචි හෑල්ල පිළිබඳව හෑල්ලකි මෙය.