SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1. කාන්තා දේශපාලනය

එයා සනත් නිශාන්ත එක්ක විවාහ වෙලා තකට තක සාර්ථක වුණේ ඇයි කියලා අර කොල්ලෙක් ඉන්නවද කියලා අහපු කතාවෙන් තේරුණා.

උදහසට ලක් නොවී සෑහෙන්න දේවල් රකින්න ගන්න උත්සහයක් දැක්කා.

 

උගත් කම ගැන කියද්දී එයාටම හිනා ගියා. ඒ ශරීර භාෂාව කියන්නේ එයා කරන්නේ ප්‍රෝඩාවක් කියන එක. සනත් නිශාන්ත නිසාත් සෑහෙන අපහාසයක් නාමල් ට වුණා.

 

 

 

සනත් නිශාන්ත මගේ ගොවිපලට ගිහින් මේකේ මටත් කොටස් තියෙනවා කියලා පාරම්බලා ලොකු කතාවක් කිව්වා. මම බැලුවා මේකේ කොටස් තියෙන්න මගේ අප්පච්චි ආරච්චිකට්ටුව පැත්තේ ගියාද වත් කියලා. හැබැයි ඒ පොර ටෝක් එකෙන් පස්සේ එයා ජිවත් වුණේ මාස තුනකට අඩු කාලයක්. කොහොම නමුත් වේදිකාව හිස් නැහැ. විහිලු සපයන්න එයා ගේ නෝනා ඇවිත්. ලාංකීය දේශපාලනයේ කාන්තා දේශපාලනය අවම අගයක් ගත්තත් එතෙක් මෙතෙක් බිහි වූ කාන්තා දේශපාලනයේ ප්‍රශස්ති නෝනා වරු තමයි පවිත්‍රා, සීතා,ගීතා, කොට්ටහච්චි හා සනත් නිශාන්ත ගේ බිරිඳ. අනිත් ඔක්කොම කාන්තා නියෝජනය සම්බන්ධ පුරුෂාධිපත්‍ය හමුවේ නොසැලිච්ච ගැහැණු. යම්තාක් කාන්තා කියන එකේ හිටගෙන හිටපු සිරිමාවෝ චන්ද්‍රිකා ,සුමිතා, තලතා, රෝහිනී, සුදර්ශනී චරිත එකම කොලිටියක්.

 

කොහොම නමුත් ලාංකීය කාන්තා දේශපාලනය මේ ප්‍රසස්ති ගැහැණු සමග තුට්ටු දෙකට වැටෙනවා. හරිනි වගේ (බේබි දේශපාලනයේ) යෙදුණු කෙනෙක් ජවිපය සමග සිට ගැනීම හා රටේ අගමැති වරයෙක් ගේ දුවෙක් වෙච්ච මා මිත්‍ර තුෂ් අනුර වගේ කයිතන් කෙනෙක් ගේ මිටිමක ඔහුව පොර කිරීම කියන කරුණු දෙකම ලාංකීය කාන්තා දේශපාලනයේ අවගමනයේ ලක්ෂණ දෙකක්. ඒත් ඒ කරුණු දෙකම එතරම් බලපාන්නේ නැහැ ජන මතයට. එහෙත් පුත්තලමෙන් එන රාජපක්ෂ වරුන්ට කියා දරුවන් හදා ගැනීමේ දේශපාලනය දිගටම කරගෙන යන්න සනාගේ නෝනා තීරණය කරනවානම් ඉතින් අපිට මොකද ? කොහොම නමුත් පොහොට්ටුවේ කාන්තා දේශපාලනය කියන්නේ ඉන්න පිරිමින්ගේ දේශපාලනයට කවි ගී කීම කියන එක අපිටත් සමීප පොහොට්ටු නම්කිලා ගෙනුත් අපි දන්නවා. එයාලා කොහොම දුක් වින්දත්,රටින් යන්න තරම් සිද්ධ වුනත් මහින්ද ,නාමල් ,බැසිල් මතක් වෙනකොට ලිංගිකත්වය උද්දීපනය වන සිහින ලිංගික ජිවිත වල ජිවත් වෙන අය. කාන්තා දේශපාලනය අවගමනය කර අපහාසයට ලක් කිරීම මේ සනත් නිශාන්ත ගේ බිරිඳ ගේ ආගමනයත් එක්ක පොහොට්ටුවෝ සැලසුම් කළා වෙන්න පුළුවන්.

 

2. පාස්කු ප්‍රහාරය හා 2019+ 2024 මැතිවරණය.

 

බණ්ඩා පවුල 2

 

 පාස්කු ප්‍රහාරය දෙවන වරටත් මැතිවරණය තීරණය කරනවා කියලා බොහෝ දෙනෙක් හිතනවා. අප රටේ හැම මැතිවරණයම මල මිනි මතින් ජයගැනීම සම්ප්‍රදායක්. ඩඩ්ලි ඉල්ලා අස්වෙන්නේ මරණයක් මතින්.ඊට කලින් එස් ඩබ් ගේ මරණයෙන් ලෝකයේ කාන්තා දේශපාලනය ඉතිහාසය ලියනවා.එතැන් සිට මරණ හා ගිනි තැබීම තමයි අද දක්වාම දේශපාලනය තීරණය කරන්නේ. 2024 මැතිවරණය දිනන්න හදන්නේ පාස්කු ප්‍රහාරය මතින්. ඒ ගැන අදහසක් චමුදිත එක්ක අදහස් දක්වපු අසංග අබේ ගුණ සේකර අත්අඩංගුවට අරන්. ඒ ප්‍රවෘත්තිය මහා රෑ අවදිව ඉඳගෙන පළමුව ප්‍රචාරය කරන්නේ ෂෙහාන් මාලක .හරියට පාස්කු ප්‍රහාරය වලින් පසුව හත වුනු විනාඩි 20 දී ගැටුම් කළමනා කරණය කරන්න ඔහු දුරකතනයේ හිටියා වගේමයි, අසංග අත් අඩංගුවට ගැනීමේදීත් ඔහු පළවෙනියා. සතුටුයි. අසංගත් දේශපාලන පවුලක කෙනෙක්.

හිරු නිකා

 

චානසාර එලියට එන්නෙම පාස්කු ප්‍රහාරය අතැඹුල සේ අරගෙන. හිරුනිකා ට ඇප ලැබෙනවා හිතනවට වඩා ඉක්මනින්. දරුවෝ ලඟට අම්මා ආව එක ගැන සතුටු වෙනවා. හැබැයි ඒක ෆිල්ම්මය හරි අභව්‍ය එකක්. රන්ජන් වගේම හිරුණිකාත් කැම්පේන් එකේ ඔබ්ජෙක්ටිව් එක වෙන්න තිබුණා. හැබැයි එයා කරේ එහෙම ලේසියෙන් ඇප දෙන්න පුළුවන් වරදක් නොවේ.

 

අනුර ජපානේදී එයාගේ ජිවිතේ ගැන කියනවා වගේ.කෝටි 7 ක් වියදම් කරලා රට රට වල ගිහින් මේ මගේ අවසාන විදේශ සංචාරය කියනවා වගේ. මේවා නාට්‍ය නෙවේ නම් අනුර... ඔයා පිඩිත ජනතාවගේ අයිතීන් බැලන්ස් කරන්න ආපු පිල්ලිය කියන එක මම බය නැතුව කියනවා. ඔයා ජනතා විරෝධී හුරතලෙක්. ඔයාට ඒක ගෙවන්න වෙනවා. ඒ කොහොමද කියලා මට අදහසක් නැහැ. මේ ප්‍රෝඩාව..අනුර ඔයාට ගෙවන්න වෙනවා මයි. ඒවගේම පාස්කු ප්‍රහාරයේ ඔයාගේ කොටස ,ජවිපෙ කොටස, ඉබ්‍රහිම් ගේ කොටස. ඔයාට විතරක් නෙවෙයි පාස්කු යුක්තිය වෙනුවෙන් බොරුවට අදටත් පෙනී සිටින ඒ ප්‍රහාරයේම අර්බුධ කළමනාකරණයට ආපු.. පියතුමාලා අන්තර් ජාතික යුක්ති අධිකරණයට යනවා කියලා බොරු කියලා අපේ ගමන නවත්වන්න බයිලා කියපු ඒ වෘකයා ද ඇතුළුව හැමෝටම යුක්තිය ඉෂ්ට වෙනවා. ලංකාවේ අධිකරණ වලින් නෙවෙයි. ලෝකේ අධිකරණ වලින්. ඔයාලා හැමදාම කතරගම මනම්පේරි, සුරිය කන්ද, බටලන්ද, චෙම්මනි මුල්ල වයිකාල් වලින් ගොඩ ගිය ජනතා මුදලින් ජිවත් වෙච්ච චරිත. ඔයාලට ගෙවන්න වෙන්නේ බොහොම කඩිනමින්.

 

මේ ප්‍රවණතා අනුවන් අපේ රටට සැනසිල්ලක් ලැබෙන්නේ නැහැ. මේ චරිත ටික ගෙදර යවනකම්. RAW එකට අනුව 225 න් 150-175 අතර ගෙදර. අන්න ඒ දවස වටිනා දවසක්.

@Subhashini Wipfler 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි