රටේ ආර්ථිකය ශක්තිමත් වනතුරු මැතිවරණ නෑ....? ඔක්කොම එකට එකතු වුණත් 50%ක ඡන්ද පදනමක් නැහැ..!ජනපති නුවරඑළියේදී කියයි)
පසුගිය දා slleader.lk මගින් “ඔන්න ඡන්දයක් මෙන්න ඡන්දයක්! බාලගිරි දෝෂය හා වික්රමසිංහ මෙහෙයුම” ඉදිරිපත් කළ ලිපියේ මූලික හරය වූයේ ජනාධිපති වික්රමසිංහ තව චිරාත් කාලයකට ඡන්දයක් නොපැවැත්වීමට අදාළ පිඹුරුපත් සකසන බවයි.