SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් දරන ලද අමාත්‍ය ධුරයද අතහැර දමමින් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයකුව ඉදිරිපත් වී සිටින විජයදාස රාජපක්ෂ ට

සහයෝගය දැක්වීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉවත්ව වෙනත් සමගි ජන බලවේගයට සහාය පල කරනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

විජේදාස රාජපක්ෂ ද සඳහන් කරන්නේ තමන්ට ද එවන් තොරතුරක් ලැබී ඇති බවය.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ගේ සහයෝගය ලැබුණොත් බාරගන්නා බවත් නොලැබුනොත් එයද භාරගන්නා බවත් ඔහු පවසන අතර එය එසේ වීම හොඳ බවත් ඔහු මාධ්‍ය වෙත අද  පැවසුවේය.