SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (15) පෙරවරුවේ

මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නාමයෝජනා භාරදුන්නේය.

WhatsApp Image 2024 08 15 at 16.36.03

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික නීතීඥ සුනිල් වටගල යන සහෝදරවරුද එක්ව සිටියහ.

නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අනුර කුමාර දිසානායක පැමිණ සිටි පිරිසගේ උණුසුම් පිළිගැනීමට ලක්විය.

WhatsApp Image 2024 08 15 at 16.36.04