විද්දෙ හාවට - වැදුනෙ පඳුරට!
ඊයේ රාත්තිරියේ (28) රාජාංගනයේ සද්ධාරතන හාමුදුරුවො අත්අඩංගුවට ගත්තෙ නම් සමාජ මාධ්‍ය ඔස්සෙ සිදුකරල තියෙන ප්‍රකාශවලින් ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩකඩක් තියෙනව කියලයි.
ඊයේ රාත්තිරියේ (28) රාජාංගනයේ සද්ධාරතන හාමුදුරුවො අත්අඩංගුවට ගත්තෙ නම් සමාජ මාධ්‍ය ඔස්සෙ සිදුකරල තියෙන ප්‍රකාශවලින් ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩකඩක් තියෙනව කියලයි.
ඊයේ අප විසින් පලකල සුපුරුදු වාම කුලප්පුව නමැති ලිපියේ අන්තර්ගත කරුණු නිවැරදි බව UNPය විසින් තහවුරු කරන නිවේදනයක් වත්මන් UNPයේ ප්රබලයෙකු වන,
ආගමික සංහිඳියාව ඇතිකර රට නිවැරදි මාවතට ගන්න යැයි ඉල්ලීම් කරමින් අද දින පාහියන්ගල ආනන්ද සාගර හිමි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව
මේ මොහොතේ ලංකාවේ දේශපාලනය නැවත වරක් ජාතිකවාදී කඳවුරේ න්යායපත්රයට අනුව කරකවන්නට රාජපක්ෂවාදීන් පියවර ගනිමින් සිටින බව නොරහසකි.
ඔබට කාව වත් විශ්වාස කරන්න බැරි තරමට ලංකාවේ මිනිස්සු අමුතුයි.
මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.