ජනපතිගේ ඉන්දීය සංචාරය සහ උතුරට,නැගෙනහිරට හා කඳුකරයට පැකේජ් එකක්!
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස පත්වූවාට පසුව ඉන්දීයාවේ සංචාරය කිරීමේ පළමු අවස්ථාව යෙදී ඇත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස පත්වූවාට පසුව ඉන්දීයාවේ සංචාරය කිරීමේ පළමු අවස්ථාව යෙදී ඇත.
වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතිවී තිබෙන අර්බූධය නිසා සෞඛ්‍ය ඇමතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා පුරවැසියෙකු උපවාසයක් ආරම්භ කර ඇත.
රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ උද්ගතව ඇති තත්වය සහ විශේෂයෙන්ම බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ මතුව ඇති සාධාරණ සැකය අනුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර
විපක්ෂය විසින් තමාට එරෙහිව ගෙනඑන්නට හදන දෝශාභියෝගයට මුහුණ දීමට සූදානම් බවත්,
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව
ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක නිරත වීමට නියමිතය. එම සංචාරයේදී චීන ආයෝජකයන් හමුවී විශාල අයෝජන ප්‍රමාණයක් ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශාල බලාපොරොත්තුවකින් පසුවන බව ආරංචිය.