තවත් ප්‍රබල ඇමති සංශෝධනයක්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් හිමි විය.
රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියා කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග වැදීමට නියමිතයි.
ඉදිරි සති දෙක තුළ ගිවිසුම්ගතවූ වූ පසු හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සිනොපෙක් සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක මූලික ආයෝජනයක් (එෆ්ඩීඅයි) සිදු කිරීමට නියමිත බව අද (01) ඩේලි මිරර් වාර්තා කර ඇත.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.
ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි.