SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට ආණ්ඩුව බොරු ඡන්ද පොරොන්දු දීමට පෙර

පසුගිය කාලයේ වර්ජනයේ නිරත නොවූ ගුරුවරුන්ට දෙන බවට පොරොන්දු වූ රුපියල් 10,000ක මුදල ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ(4) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

“පහුගිය දවස්වල ස්ට්‍රයික් එකක් යන විට ආණ්ඩුව කිව්වා ස්ට්‍රයික් නොකරපු අයට රුපියල් දසදහසක් දෙනවා කියලා.

කෝ ඒක දුන්නාද?

තවම දීලා නෑනේ.

ස්ට්‍රයික් නොකරපු අයට දසදහසක් ලබා නොදුන් අය අද සමස්ත රාජ්‍ය සේවයටම පඩි වැඩි කරනවාලු.

ස්ට්‍රයික් නොකරපු අයට දෙනවා කිව්ව මුදල දීලා මේ වැඩේ පටන් ගන්න. විවිධ වරදාන වරප්‍රසාද දෙනවා කියන්න කලින් මුලින්ම මේ දහදාහ දීලා පෙන්වන්න”.