දෙවියන්ට ස්තූතියි! ‘මැණිකේ’
සිද්ධාර්ත් මල්හෝත්‍රාට නෝරා ෆටේහි කෙරෙහි ඇති ආශාව පාලනය කරන ලෙස අජේ දේව්ගන් පවසයි; නමුත් ඊට ඔහු දරුණු ලෙස අසමත් වේ.
සිද්ධාර්ත් මල්හෝත්‍රාට නෝරා ෆටේහි කෙරෙහි ඇති ආශාව පාලනය කරන ලෙස අජේ දේව්ගන් පවසයි; නමුත් ඊට ඔහු දරුණු ලෙස අසමත් වේ.
"මෙලොව පවතිනුයේ, හිරුගේ රශ්මියෙන් හා මවගේ කිරෙණු යි! " ලෝ සුපතල ගත් කතුවර මැක්සිම් ගෝර්කි මහත්මාගේ මුඛ්‍ය පාඨයකි එය...
“කවුරුහරි මං දිහා හොරෙන් බලාගෙනද ඔය?
මට නිතර ම එහෙම දැනෙන්නනෙ ඇයි?
ආලේඛ්‍ය ඡායාරූපකරණය (Portrait photography) කියන්නේ සෙල්ලමක් නොවන්නේය.
සොර දෙටුවකුට පෙම් බැඳි කුණ්ඩල කේශී..
සමහර ෆිල්ම් තියෙනවා ආයේ බලන්නෙ නෑ කියලා හිත හදාගන්න.
Zoom අද වෙද්දි කාටත් නැතුවම බැරි සන්නිවේදන මාධ්‍යයක් බවට පත් වෙලා ඉවරයි.
ටික කාලෙකට කලින් Chamara Guruge ලාගේ කොමඩි ෂෝ එකක් ගැන දැනගන්න ලැබුනා. (එයාලාගේ පළවෙනි වැඩේද මන්ද)..
BBC ආයතනය පළ කළ ඡායාරූපයක්!
Luciano Garbatiගේ Medusa පිලිරුව.
ඉතිහාසයේ වුවද, සාහිත්‍යයේ වුවද පුරාවෘතයක වුවද අහිංසකයා හෝ වින්දිතයාට
‘‘අලංකාරය යම් කුතුහලයකට ආරාධනා කරන බව මම දනිමි.
19 වන සියවසේ ඇමරිකාවේ බයිබලයට අමතරව වැඩියෙන්ම අලෙවි උන ග්‍රන්ථය හැටියට සැලකෙන්නේ වර්ෂ 1852 දී හැරියට් බීචර් ස්ටෝව් විසින් රචනා කරන ලද " අන්කල් ටොම්ස් කැබින් " නම් නවකතාවයි.