SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම ටෙස්ට් අර්ධ ශතක සංඛ්‍යාවක් රැස්කළ

පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ කමිදු මෙන්ඩිස් සමත් වී ඇත.

 

කමිදු 2

 

ඒ, නවසීලන්ත කණ්ඩායම සමග ඊයේ පැවැති ටෙස්ට් තරගයේ අර්ධ ශතකයක් වාර්තා කිරීමත් සමගය.

 

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පාකිස්ථාන කණ්ඩායමේ සවුද් ශකීල්ය.

 

 

marrikkar

නවතම ලිපි