ඉන්දියානු ගැති වීමෙන් ලංකාව යුක්රේනයක් වනු ඇත - චරිත හේරත්
වැරදි විදේශ ප්‍රතිපත්තිය හා රාජතාන්ත්‍රික සබදතා කළමනාකරණය මත ඉදිරියේදී දකුණු ආසියාවේ යුක්රේනය බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා පැවති රූපවාහිනී නාලිකා වැඩසටහනකදී පැවසීය.

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට රාජ්‍ය ත්‍යාග සම්බන්ධ නඩුවකට වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබේ.
නවසීලන්තයෙන් ශ්‍රී ලංකා සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සහාය සහ ආධාර!