Feature
Read more ...
බැක්ටීරියාව සමාජයට ව්‍යාප්ත වීමේ අවදානමක්!
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර බෝවන Meningococcal රෝගය පැතිර යන සන්දර්භය තුළ බැක්ටීරියාව සමාජය තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ අදහස් පළ කළහ.