නියඟය හමුවේ සතුන්ගේ දුක සැප සොයා රනිල් සහ ජූලි චාරිකාවක!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඉදිරි ජනාධිපතිවරණය කැඳවීමට පෙර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක් කර වෙනම සංධානයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කර ඇත.
The National People’s Power (NPP) believes in the people, its National Executive Member, MP Dr. Harini Amarasuriya said.
සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන් පිරිසක් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ එක්ව ආර්ථික සාධාරණත්වය සහතික කිරීම සඳහා වන ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවීමට නව පියවරක් තබා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ විසින් මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ මත විමසුමක් සිදු කර ඇත.