Feature
Read more ...
“ජයගමු ශ්‍රි ලංකා” කෑගල්ලට
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය නවතම දිගහැරුම පෙබරවාරි මස 23 හා 24 දෙදින කෑගල්ල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.