මිනිස් මොළයට චිපයක් සවි කිරීමට එලෝන් මස්ක්ට අවසර
මිනිස් මොළයට කෘත්‍රිම චිපයක් සවි කිරීමට ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට අයත් නවෝත්පාදන බිහි කරන නියුරලින්ක් සමාගමට අවසර හිමිව ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මිනිස් මොළයට කෘත්‍රිම චිපයක් සවි කිරීමට ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට අයත් නවෝත්පාදන බිහි කරන නියුරලින්ක් සමාගමට අවසර හිමිව ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ලංකාවේ දූෂිත ක්රමයේ ආරම්භකයින්, පුරෝගාමීන් වෙන්නේ, ව්‍යාපෘති ඔස්සේ මහා පරිමාණයේ දූෂණය ආරම්භ වූයේ
දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව ලංකා සී නිවුස් වාර්තා කර ඇත.
ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ගැඹුරු ගිලා බැසීමේ වළකට වැටීමෙන් පියෙකු සහ ඔහුගේ දියණිය ඊයේ (19) අනතුරුදායක තත්ත්වයකින් යාන්තමින් බේරී ඇත.
කුඩා දැරියන්ගෙ නිරුවත් පින්තූර සමාජ ජාලා හරහා අලෙවි කරන බවට සැක පිට රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක 19 හැවිරිදි භික්ෂුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
තමන් ඉදිරියේදී සියලුම “X” ගිණුම් හිමියන්ගෙන් මාසිකව මුදලක් අය කිරීමට බලාපොරොත්තු වන බව “X” සමාජ මාධ්‍යයේ වත්මන් හිමිකරු ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබේ.