ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා (Jay Shah)
ඉන්දියාව විසින් හිරු ගවේෂණය සඳහා නිපදවූ ‘ආදිත්‍ය L1’ රොබෝ යානය රැගත් රොකට්ටුව අද (02) උඩු ගුවන බලා ගමන් ආරම්භ කළා.
ඇතැම් ඖෂධ සැපයීමේ පවතින ඒකාධිකාරයට තිත තබන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) උපදෙස් දී ඇත.
වසරකට පෙර ප්‍රංශ හමුදා මාලි රාජ්‍යය තුළ හමුදා මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු, එරට උතුරුදිග විශාල හා භයානක කාන්තාර කලාපයට ගිය පළමු මාධ්‍යවේදියා වන්නේ බීබීසී අරාබි සේවයේ ෆෙරාස් කිලානි ය.