බහුජාතික කෘෂි හා දුම්කොළ සමාගම් පරදවා බ්‍රසීලයේ ආදී වාසීන්ගේ ජයග්‍රහණය!
එය “ඩේවිඩ්”ට එරෙහිව “ගෝලියත්” ලැබූ ජයග්‍රහණයක් ලෙස ලෝක මාධ්‍ය හඳුන්වා දෙයි.


එය “ඩේවිඩ්”ට එරෙහිව “ගෝලියත්” ලැබූ ජයග්‍රහණයක් ලෙස ලෝක මාධ්‍ය හඳුන්වා දෙයි.
පසුගිය දින කීපයේ ඇදහැලෙන නොනවතින ධාරාණිපාත වර්ෂාව හේතුකොටගෙන මාතර, වල්පොල්, වේරගම්පිට, කන්දේවත්ත, පිලදූව,උයන්වත්ත යන ප්‍රාදේශීය කොට්ඨාශ ඇතුලු තදාසන්න පෙදෙස් බොහොමයක් දැඩි ගංවතුර තර්ජනයට මුහුණ දෙමින් පසුවන්නේ වැසි ජලය පිරීමෙන් ඇතිවූ තත්වය හමුවේය.
පොහොට්ටු පක්ෂයට ඡන්දයක් දිනාගන්න නම් යළිත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ යුතු අතර, ගස්, පස්, වැලි, ගල්, බොරළු ආර්ථිකයකින් තොරව ගමේ පොහොට්ටු නායකයින්ගෙ සහයෝගය දිනා ගැනීම අසීරුය.
මහියංගණයේ දී “සීතා” ඇතින්නට වෙඩි තැබීමත් සමඟ අලි අතුන් ඝාතනය පිළිබඳ සංවාදය, නව මුහුණුවරකින් නැවත කරළියට පැමිණ තිබේ.
රනිල් ජර්මන් ජනමාධ්‍යවේදියකුට ඉතා තදින් කතා කරලා. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණ නැති බව ලෝකයට ම ඇහෙන්න කියලා.