අද (14) තරගයට වැස්සොත් අවසන් මහා තරගයට යන කණ්ඩායම මෙන්න!
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (14) දිනයේදී පැවැත්වීමට නියමිතයි.


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (14) දිනයේදී පැවැත්වීමට නියමිතයි.
යුද සමයේ දී ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ වැන්දඹු බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා හිමි දීමනාව ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
"ගවර්ස් නඩුවෙන් මාව නිදහස් කරන්න"
නාමල්ගේ ඉල්ලීමට තීන්දුව දෙන දිනය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
අපි ගිය සතියෙ ගෙනාවා මාලිමාවයි සීනුවයි දෙකට කඩල ඒකෙන් දේශපාලන ගේමක් ගහන්න ගිහින් ෆේල් වෙච්ච ස්ටෝරිය.
දියවන්නාව වටේ ස්පා 625ක් තිබීම ඩයනාට ප්‍රශ්නයක්ලු..!
ලංකාවේ මාධ්‍ය තුළ සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වූ ශාන්ත බණ්ඩාර ජයවර්ධනගේ මව වන ඩබ්ලිව් එම් ඥානවතී මැණිකේ අභාවප්‍රාප්ත වූවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ අතර සිදු වන සාකච්ඡා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (12) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
Former President Gotabaya Rajapaksa who has maintained a stark silence since his resignation in July last year
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඩාර්ලි පාරේ පිහිට් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අද රැස්විය.
විද්‍යාඥයන් මවිතයට පත් කළ ‘රත්තරන් බිත්තරයක්’ ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් හමුවී තිබේ.
මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු
ශ්‍රී ලංකාව තුළ හොර මත්පැන්වල (නීත්‍යානුකූල නොවන මත්පැන්වල) වර්ධනය 500% ක් තරම් විශාල ප්‍රතිශතයක් බව වාර්තා වෙයි.