හයසින්ත් මියගියේ නිර්මාණකරුවන්ගේ නොසැලකිල්ල නිසා - සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය
ප්‍රවීන රංගන ශිල්පී හයසින්ත් විජේරත්න මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ප්‍රවීන රංගන ශිල්පී හයසින්ත් විජේරත්න මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උමාරියා යනු ලංකාවේ සංගීත ක්ෂේත්රයේ නව පරපුරේ දක්ෂ ගායිකාවක්.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වේ රන් - රිදී සහ ලෝකඩ යන ස්ථාන 03 ම හිමිකර ගැනීමට ජැමෙයිකාව සමත්වුණා.
සිව් වරක් ඔලිම්පික් ජිම්නාස්ටික් ශූරිය බවට පත් මෙවර ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී සිටින ඇමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන Simone Biles
මානවයා ශිෂ්ටත්වය කරා පරිණාමය වෙනවා කියල මානවයන් විසින්ම කියන්නේ චින්තනමය දියුණුව එක්ක. එනම් මනසේ පරිණාමයයි.
මේ දිනවල බස්නාහිර පළාතේ රෝහල් වලට පැමිණෙන ආසාදිතයන්ගේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කිරීම ඉතාමත් බැරෑරුම් තත්වයක් බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය,
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්රදානය කරන්නේ නම්
ඔිනෑම රටක පාලකයාගේ බලයට හා වරප්‍රසාද වලට ඉහළින් එකී රටේ නීතිය හා අධිකරණය වඩා බලවත් නම් දේවල් සිද්ධවෙන්නෙ එහෙමයි.
ගුරුවරුන්ගේ වර්ජනය ගැන නොයෙක් විවේචන ඇත. මෙය ලියන්නේ ඒ සියළු විවේචන සැලකිල්ලට ගත් පසුවයි.
පිලිපීනයට සිය පළවෙනි ඔලිම්පික් රන් පදක්කම දිනා දෙමින් හිඩිලින් ඩයස් (Hidilyn Diaz) එරට ජාතික වීරයන් අතරට එකතුවිය.
මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ අළුත්ම ව්‍යාපෘතිය සැබෑ දේශප්‍රේමියෝ නමින් පසුගියදා ජනගත කෙරුණේ තරුණ පරම්පරාවේ පිරිසක් එක් කරගනිමින්.
''අසූ ගනංවල දේශප්‍රේමී කියල සංවිධාන තමන්ගෙ ප්‍රතිවාදීන්ව මරලා දැම්මා.
දේශප්‍රේමය ගැන නැවත කතිකාවක් ආරම්භ වෙලා. සැබෑ දේශප්‍රේමියෝ කියල වචනයක් කරළියට ඇවිත්.
''මේ ගෙවෙන ජුලිය ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ ලේ වලින් කලු පැල්ලම් වලින්.
ගුවන් විදුලි සංස්ථාව යනු පාඩු පිට පාඩු ලබමින් මහජන බදු මුදලින් නඩත්තු වන ආයතනයකි.