SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

United Youth කලා එකමුතුව විසින් කැඳවූ මාධ්‍ය සාකච්ඡාව ඊයේ (10) මිරිහාන ස්පින්ස් හෝටලයේදී පැවැත්වුණි.‍

මෙම  අවස්ථාවට කලා එකමුතුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ රංගන ශිල්පී කුමාර ජයකාන්ත, අර්ජුන කමලනාත්, මීනා කුමාරි, රජිත හිරාන්, නිරෝෂා හේරත්, රංග විජේවික්‍රම, අංජලී ලියනගේ, සේනක විජේසිංහ, කුමාර වඳුරැස්ස, ශෂිකලා හෙට්ටිආරච්චි සහ නිරෝෂන් ඉලේපෙරුම යන කලාකරුවන් සහභාගි විය.

 WhatsApp Image 2024 05 11 at 06.25.58

 

කලාකරුවන් වෙනුවෙන් ජාතික රෝහලේ වාට්ටුවක් වෙන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසත්, කලාකරුවන් වෙනුවෙන් රක්ෂනාවරණයක් ලබාදීම පිළිබඳවත්, කලාකරුවන් වෙනුවෙන් අඩු පොලී ණයක් ලබාදීම පිළිබඳවත් රජයේ අවධානය යොමු කළ යුතු බව රංගන ශිල්පී අර්ජුන කමලනාත් මෙහිදී ප්‍රකාශ කළේ ය.

 

WhatsApp Image 2024 05 11 at 06.25.462

 

රංගන ශිල්පී රජිත හිරාන් ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් සහ දමිළ කලාකරුවන් දායක කරගත් කලා නිර්මාණ වැඩි වශයෙන් බිහිවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි.

 

WhatsApp Image 2024 05 11 at 06.25.50

 

රංගන ශිල්පිනී අංජලී ලියනගේ සඳහන් කළේ, සමාජ මාධ්‍ය තුළ නිර්මාණකරණයේ යෙදෙන්නන් හට හොඳ පුහුණුවක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

 

WhatsApp Image 2024 05 11 at 06.25.53

 

කලා එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කුමාර ජයකාන්ත ප්‍රකාශ කළේ ප්‍රවීණ වැඩිහිටි කලාකරුවන් රැක ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත්, වඩා නිර්මාණාත්මක කලා කෘති බිහි කිරීම කෙරෙහි සංවිධානයක් ලෙස මැදිහත් වී ක්‍රියා කිරීමටත් අලුත් කලාකරුවන්  සොයා ගැනීමට  පුහුණුවැඩ මුළු රට පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

 

 a meena

රංගන ශිල්පී සේනක විජේසිංහ යෝජනා කර සිටියේ, ස්ථාවර ජාතික නායකත්වයක් මේ මොහොතේ අවශ්‍ය බවත්, එම නායකත්වය ජනාධිපතිතුමා මේ මොහොතේ රට වෙනුවෙන් ලබාදෙමින් සිටින බවයි. 

 

WhatsApp Image 2024 05 11 at 06.25.47WhatsApp Image 2024 05 11 at 06.25.51WhatsApp Image 2024 05 11 at 06.25.57WhatsApp Image 2024 05 11 at 06.25.444WhatsApp Image 2024 05 11 at 06.25.451WhatsApp Image 2024 05 11 at 06.25.461WhatsApp Image 2024 05 11 at 06.25.481WhatsApp Image 2024 05 11 at 06.25.501 

 

WhatsApp Image 2024 05 11 at 06.25.56WhatsApp Image 2024 05 11 at 06.25.591WhatsApp Image 2024 05 11 at 06.26.00WhatsApp Image 2024 05 11 at 06.26.001WhatsApp Image 2024 05 11 at 06.26.002WhatsApp Image 2024 05 11 at 06.26.003