Shielded by the Veil: How Fugitive Wealth Thrives in Sri Lanka's Capital Markets
When examining certain corporate transactions within Sri Lanka’s capital markets and


When examining certain corporate transactions within Sri Lanka’s capital markets and
තම ජීවිතය නසා ගැනීම අතින් ලංකාව ඉතා ඉහළ තත්ත්වයක, එනම් පළමුවැනි හා දෙවැනි ස්ථානයන්හි පසුවන බව සංඛ්‍යාලේඛන අනුව පෙනේ.
ලොව දෙවන විශාලතම ආර්ථික බලවතා වන චීනය මේ වන විට දැඩි අභ්‍යන්තර ආර්ථික අර්බුදයකට
(ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ ජුනි 16 වැනිදා නඩු වාර්තාව පිළිබඳ පූර්ව විශ්ලේෂණය)
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාග වන ආන්දෝලනාත්මක 'ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ"
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නැෂනල් ඩිවෙලොප්මන්ට් බැංකුවේ (NDB) වංචා විමර්ශනය සම්බන්ධයෙන්
කාර්ය බහුල ජීවන රටාව තුළ බොහෝ දෙනෙකු කෙටි ආහාර ලබා ගැනීමට පුරුදු වී සිටින අතර
ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහගේ නඩුව මගහරිනවාද?
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය මුල් කරගනිමින්
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ලාංකීය දේශපාලන කරළිය තුළ වඩාත්ම
පසුගිය වසර කිහිපය තුළ දකුණු ආසියානු කලාපය පුරා හමා ගියේ දැවැන්ත දේශපාලන සුළි කුණාටුවකි.
ශ්‍රී ලංකාවේ ආර්ථික දේහයේ අනාගත හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වා දෙන කොළඹ වරාය නගරය
රනිල්ට සහ සමන්ට ‘මහජන දේපළ පනත’ යටතේ නඩු?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයේ
පහත පළවන්නේ 2026 ජූනි 05 වන දින 'The Daily Morning' පුවත්පතේ බුද්ධික සමරවීර ගේ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ජූලි මාසයේදී ඉන්ධන ආනයන බිල ඇමරිකානු ඩොලර්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) මාස ගණනාවක සාකච්ඡා සහ දැඩි කොන්දේසි ඉටුකිරීමෙන් පසු
ජපානයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී අභිරහස් ලෙස මියගිය 22 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු වන විචක්ෂණ සුපසන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මව වන දර්ශි හෙන්දාවිතාරණගේ 'බීබීසී සිංහල' සේවය සමග සංවේදී කරුණු රැසක් අනාවරණය කර ඇත. ඇය චෝදනා කරන්නේ තම දරුවා පොලිස් ස්ථානය තුළදී දැඩි ලෙස නොසලකා හැරීම්වලට ලක්ව ඇති බවත්, එය අමු අමුවේ සිදුකළ ඝාතනයක් බවත් ය.
සිද්ධියේ පසුබිම
විචක්ෂණ සුපසන්, 2023 වසරේදී ජපානයට ගොස් ඇත්තේ කාර්මික පාඨමාලාවක් හැදෑරීමේ අරමුණෙනි. කෙසේ වෙතත්, සොරකමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට සැකපිට පසුගිය පෙබරවාරි මාසයේදී ඔහුව ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එතැන් සිට මාස තුනක පමණ දීර්ඝ කාලයක් ඔහුව රඳවා තබාගෙන ඇත්තේ ජපානයේ ඉබරාකි ප්‍රාන්තයට අයත් ට්සුචියුරා (Tsuchiura) නගරයේ පිහිටි පොලිස් ස්ථානයේ රැඳවුම් කුටියක් තුළ ය. එහිදී, පසුගිය මැයි 19 වන දින ඔහු එම රැඳවුම් කුටිය තුළදීම මියගොස් ඇති බවට වාර්තා විය.
වීඩියෝවේ දැක්වෙන සංවේදී අනාවරණය සහ අමානුෂික සැලකීම් බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා වීඩියෝව හරහා මව කඳුළු සලමින් තම පුත්‍රයාට අත්විඳින්නට වූ අමානුෂික හිංසනයන් පිළිබඳව විස්තර කළාය. ට්සුචියුරා පොලිස් ස්ථානය තුළදී සිය පුත්‍රයා කොතරම් අසරණ වූවාද යන්න ඇය විස්තර කළේ විචක්ෂණ විසින් සිය නැගණියට දුරකථනයෙන් පවසන ලදැයි කියන තොරතුරු ද සමඟිනි.
"වතුර ඉල්ලුවාම නිලධාරීන් වතුර එකක් ගෙනැල්ලා එයාගේ ඉස්සරහාම ඒක බිමට හළනවා කිව්වලු නංගිට. වතුර බොන්න දෙන්නේ නැහැ කියලා එයා කියලා තියෙනවා,"
යනුවෙන් මව දැඩි වේදනාවෙන් යුතුව ප්‍රකාශ කළාය.
එමෙන්ම දැඩි අසනීප තත්ත්වයෙන් සහ අසරණව සිටි විචක්ෂණ සිය ජීවිතය බේරාගැනීම වෙනුවෙන් අයැද ඇති ආකාරය ද එම වීඩියෝවෙන් මව තවදුරටත් අනාවරණය කරයි.
"මට හරි අමාරුයි, ලෝයර්ට කියන්න මාව බේරගන්න"
යනුවෙන් ඔහු නැගණියට පවසා තිබුණේ ජපාන පොලිස් අත්අඩංගුව තුළ ඔහු අත්විඳි පීඩාවේ තරම කියාපාමිනි.
ජපානය වැනි සංවර්ධිත රටක නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් තුළදී මූලික මානව අයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙමින්, ජල පොදක් හෝ නොමැතිව මෙවැනි ඛේදනීය ඉරණමකට ශ්‍රී ලාංකික තරුණයෙකුට මුහුණ දීමට සිදුවීම පිළිබඳව මේ වනවිට බොහෝ දෙනාගේ කම්පනයට සහ දැඩි අවධානයට යොමුවී තිබේ.
පෙර පුවත් සබැඳි-
https://slleader.lk/news/13919-2026-05-27-08-25-23
මහානායක හාමුදුරුවනේ,
මෙලෙස ඔබවහන්සේට ලිවීම ගැන මට සමාවෙන්න, නමුත් මම එසේ කළ යුතු යැයි මට හැඟෙනවා.