SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිය පියාගේ අවමගුල් උත්සවයට පෑමිණි මරික්කාර් මන්ත්‍රීවරයාත්, ජනාධිපතිවරයාත් කිසිදු රහස් සාකච්ඡාවක් නොකළ බවත්, 

විවෘතව අදහස් දක්වද්දී ජනාධිපති මාධ්‍ය අංශයෙන් එය පටිගත කළ බවත් වෘත්තීය සමිති නායකයෙකු වූ සිරිනාල් ද මෙල් ගේ පුත්‍රයා වන ගයාන් ද මෙල් සඳහන් කරයි.

මේ දිනවල ජවිපෙ විසින් මෙය රහස් සාකච්ඡාවක් ලෙස හදුන්වමින් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ටද ලැජ්ජාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි සිදුවීම් තුට්ටු දෙකේ දේශපාලන උපක්‍රම ලෙසද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සිරිනාල් ද මෙල්  යනු වසර 60කට අධික කාලයක් එජාපයේ වෘත්තීය සමිති භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නායකයෙකි.

විවාදයට තුඩුදුන් වීඩියෝව

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි