යුද පෙරමුණට රුසියානු කාන්තා සිරකාරියන් යොදවයි.
යුක්‍රේනය හමුවේ ලබා ඇති දරුණු පරාජයන් සහ ජිවිත අහිමිවීම් හේතුවෙන් මේ වන විට සිරගතව සිටින කාන්තා රැඳීවියන් යුද පෙරමුණට යොමු කිරීමට රුසියාව තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

යුක්‍රේනය හමුවේ ලබා ඇති දරුණු පරාජයන් සහ ජිවිත අහිමිවීම් හේතුවෙන් මේ වන විට සිරගතව සිටින කාන්තා රැඳීවියන් යුද පෙරමුණට යොමු කිරීමට රුසියාව තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
පසුගියදා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සමගි ජන බලවේගය සම්බන්ධයෙන්
ඉදිරිපත් කර ඇති නව මහ බැංකු පනත ජනතා පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමේ උත්සාහයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 43 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති ශිෂ්‍ය විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පැමිණි කැරළි මර්දන පොලිස් කණ්ඩායම්වලට අමතරව රාජකාරියේ යොදවා සිටි හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ටී පනස් හය අවි හා පොලු රැගත් කණ්ඩායම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.