ඔබ.. රැවටෙන කෙනෙක්ද? රවටන කෙනෙක් ද?
අද ලෝකයම තියෙන්නේ ඔබේ ඇගිලි තුඩු මත.
පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් 19’ ආසාදනය වී සිටින බව
මෙවර ඔලිම්පික් උළෙලේදී මීටර් 10 කිමිදුම් තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම හිමි කර ගැනීමට චීනයේ 14 හැවිරිදි ක්‍රීඩිකාවක් සමත් විය.
සායනික කටයුතු සඳහා රෝහල් වෙත රැගෙන එන දැරුවන් හැර සෙසු දරුවන් සමාජයට රැගෙන නොයන ලෙස
පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන කතා පිළිබඳව පසුගිය කාලය තුළ ලේඩි ලීඩර් අපි වරින්වර කතාකළා.
කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසුවාය.
අපේ රටේ රාජ්‍ය නායකයාගේ සහ අපේ පාර්ලිමේන්තුවේ කථානායකයාගේ සංස්කෘතික වෙනස තුළ
ශ්‍රී ලංකාව පුරා යළිත් වරක් පැතිර යමින් පවතින වසංගතයෙන් ජීවිත බේරා ගැනීම පිණිස
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතා වැදගත් පොරොන්දුවක් ලබාදෙනවා.
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය, ඇමරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වීමට තරගාවලි සංවිධායකයන් තීරණය කර තිබේ.
උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර,
රන් දිනීම ඔලිම්පික් වරම් ලැබූවන්ගේ සිහිනයයි. ඒ සිහිනය තවකෙකු සමග බෙදාගැනීමට සිත්වීමම කෙතරම් අපූරුද?
ප්‍රවීන රංගන ශිල්පී හයසින්ත් විජේරත්න මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උමාරියා යනු ලංකාවේ සංගීත ක්ෂේත්රයේ නව පරපුරේ දක්ෂ ගායිකාවක්.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වේ රන් - රිදී සහ ලෝකඩ යන ස්ථාන 03 ම හිමිකර ගැනීමට ජැමෙයිකාව සමත්වුණා.