SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇතැම් පිරිස් ශ්‍රී ලංකාව කියුබාවක් බවට පත් කිරීමේ ව්‍යාපාරයක නිරතව ඇතැයි

එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියයි.

 

කියුබාවේ පාලන තන්ත්‍රය බිඳ වැටී තිබේ. රටට අවශ්‍ය කිරිපිටි ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ආධාර ඉල්ලීමට කියුබාවේ පාලකයෝ ක්‍රියා කළ බවත්, ඉන් පැහැදිලි වන්නේ කිරිපිටි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ද කියුබාවට නොමැති බවයැයි පාඨලී කියයි.

 

එවැනි වටපිටාවක කියුබාවේ ක්‍රියාත්මක වන සමාජවාදී ස්වරූපයේ පාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනයට ඇතැම් පාර්ශව ක්‍රියාකරන බවත්, එය ශ්‍රී ලංකාව කියුබාවක් බවට පත් කිරීමේ ක්‍රියාදාමයක් බවත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේ ය.

 

පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය