යළිත් වතාවක් ශම්මි සිල්වා ක්‍රිකට් සභාපති වෙයි! ක්‍රීඩා අමාත්‍යාංශය සතුව දැනට නඩු 262ක්! නිළවරණය පවත්වා ඇත්තේ පරණ ගැසට්ටුවට අනුව! ක්‍රීඩා ඇමති රොෂාන් හොඳටම කාර්යබහුල වෙලා!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තුන්වන වරටත් හිටපු සභාපති ශම්මි සිල්වා නිතරගයෙන් තේරීපත්ව ඇත.