අමෙරිකාවේ ජනපති පුත්‍රයාට බදු පැහැර හැරීමේ නඩු!
වරදකරු වුවහොත් වසර 17ක සිරදඬුවම්
වරදකරු වුවහොත් වසර 17ක සිරදඬුවම්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රධාන සමාගම් දොළහක් බවට පත්කිරිමට අදාළව 05 වැනිදා නිකුත් කළ ගැසට්පත්‍රයට අනුව එම යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත වන දිනයේ සිට විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම ඇතුළු සියලු කටයුතු සමාගම්වලට හිමි වේ.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත් වතු කම්කරුවන් ඉල්ලා සිටින
අද (08) ධීවර ප්‍රජාවටත් ගරු සරු වැඩසටහන මගින් වෘත්තීය ගරුත්වය ආරක්ෂා දෙන බව පවසමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින්
ධීවර ක්ෂේත්රයේ රැකියාවල නිතරවන සියලුදෙනාගේ වෘත්තීය ගරුත්වය වර්ධනයටත් ආරක්ෂා කිරීමටත් කටයුතු කරමින්
සංස්කෘතික අමාත්‍යාංශයේ 2024 වැය ශීර්ෂය විවාදයට ගැනීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට එරෙහිව ඔහු සංස්කෘතික ඇමතිවරයාව සිටියදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස
ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල යාචකයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් බව නවතම සංගණනයකින් අනාවරණය වී ඇති බව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා දිවයිනෙන් පිටව ගොස් ඇත.
පසුගියදා හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් අධිකරණයට සහ අභියානාධිකරණ විනිසුවරුන් නම් කරමින් ඔවුන් වෙත චෝදනා ගෙනඑමින් අධිකරණයට බරපතල ලෙස අපහාස කළ බැව්
යුධ, නාවික සහ ගුවන් හමුදාවන්හි ප්‍රධානියා ලෙස පත්වීමට
ජනවාරි මාසයේ මැද පමණ වනවිට පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් කර ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.
දෙමළ ජාතික සන්ධානයේ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.