SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන

ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ප්‍රභල තීන්දුවක් ගැනීමට සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට  ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන, ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇත.

ජනාධිපතිවරයාට සහය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවය සඳහන්.

ජනාධිපතිවරයාට සහාය නොදක්වන පිරිස් ආණ්ඩුවේ නමින් තබාගෙන සිටීම කිසිදු ප්‍රයෝජනයක් නොමැති අතර ඔවුන් තමන් මැතිවරණය සම්බන්ධව ගන්නා තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවටද අදාළ කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි