කලාව මිනිසුන්ගේ මනස වෙනස් කරන අතර මිනිසුන් ලෝකය වෙනස් කරති - ෂම්සියා හසානි
ඇෆ්ඝනිස්ථානයේ අභීත වීදි සිත්තරාවිය
ඇෆ්ඝනිස්ථානයේ අභීත වීදි සිත්තරාවිය
ශ්‍රී ලංකාවේ කම්කරුවාගේ බරපතලම ප්රශ්නය පඩි මදිවීමට වඩා මානව ගෞරවය පිළිබඳ ප්‍රශ්ණයකි.
මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සරණාගත ඔලිමපික් ක්රීඩයන්ගේ ධජය රැගෙන ගියේ සිරියානු සරණාගත යූස්රා මදිනීය.
මේ දැරිවි නොදැක්කෙ කවුද..? බොහොම ටික දෙනයි. මේ දැරිවිව දන්නෙ කවුද ඒත් බොහෝම ටික දෙනයි.
Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් කරන ලද මනරම් දේශනයක් ඇසුරිනි.
ඊයේ මියන්මාහි සේවය කළ ලාංකිකයකු කොවිඩ් වැළඳී මිය ගියා.
ලෝ ප්‍රකට අන්තර්ජාතික පුවත් සේවාවක් වන ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා
"ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ"
මට සම්බන්ධ වෙන දේවල් ගැන වගේම මට සාමයෙන් ඉන්න නොදෙන දේවල් ගැන ලියන්න මම බැඳිලා ඉන්නවා. - හර්තා මුලර්
මිනිසා කියන වරිතය කෙටියෙන් නිර්වචනය කරොත් ජන වර්ගයා බෝකිරීමට පැමිණි උසස් මනසක් හිමි සත්වයෙක්.
වැඩිම එක්දින තරඟ ප්‍රමාණයක් පරාජය වූ රට බවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ලෝක වර්තාවක් තැබුවේය.
මේ සටහන... දක්ශ ක්‍රීඩිකාවක්.. අම්ම කෙනෙක් වගේම ආදරණීය ගැහැණියක් වූ ඇලිසන් ෆෙලික්ස් වෙනුවෙන්.
2020 ඔලිම්පික් උළෙලේදී අපේ රට නියෝජනය කරමින් අශ්වාරෝහක ඉසව් සඳහා තරග වැදීමට 37 හැවිරිදි මැටිල්ඩා කාර්ල්සන් සූදානම් වී සිටින්නීය.
ආදරය එහෙමත් නැත්නම් ප්‍රේමය ඔබට ජීවිතේ කවදාම හරි දවසක මුණගැහිලා තියෙනවද?
තුන් මසක දරු ගැබක් දරාගෙන එක්සත් ජනපද මීටර් 800 කාන්තා ඔලිම්පික් සුදුසුකම සඳහා තරග වැදුණු මේ විශ්මිත ගැහැණිය සත්තකින්ම නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි.
ඉක්බාල් මාසිහ් (Iqbal Masih) - The Little Hero. මේ පුංචි එකා ගැන යමක් ලියන්න කාලෙක ඉඳන් හිතන් හිටියෙ.