නීතිය කුණුහරුපයක් වීම! - කරූ පරණවිතාන
සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධියේ කුණුහරුප කියමින් භික්ෂු ගෞරවය නැතිකරගත් රාජාංගනයේ හාමුදුරුවන්ව ICCPR පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇත.
සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධියේ කුණුහරුප කියමින් භික්ෂු ගෞරවය නැතිකරගත් රාජාංගනයේ හාමුදුරුවන්ව ICCPR පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇත.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නැවත මෙවන් ක්‍රීඩකයෙක් අපිට දකින්නට ලැබෙන්නෙ නැත.
මිනිසුන්ගේ නිර්මාණ වන මේවා එකක්වත් පාරිශුද්ධ ඒවා නොවේ.
මුලින්ම කිව යුත්තේ මේ ප්‍රතිචාර දැක්වීම මා නිවැරදි යැයි කීමට හෝ කරට කර විවාදයකට එළඹුමක් ලෙස හෝ නොගන්නා ලෙසයි.
මේ වන විට වාමාංශිකයින් සියල්ලම පාහේ නතාෂා කොමඩියට හසුව ඇත.
රත්න ශ්‍රී ගේ ‘වස්සානේ‘ මම කැමති කවි පොතකි. එහි ඉංග්‍රිසි පරිවර්තනය මා යෙහෙළී මාලතී කල්පනා අතින් සිදුකෙරෙන බැව් දැන ගැනීම සතුටකි.
“ජෙරොම්ගේ ලව් දෙයියා” ලිපිය බොහෝ දෙනා කියවා තිබුණා. එයට ප්‍රතිචාරයක් හැටියට කිසිවෙකු මා හට ඒවා තිබුණා දිලිත් ජයවීර විසින් මීට වසර හතරකට පෙර සිදු කළ කතාවක්.
නලීන්වාදීන් ඉතා සුලබව කරන එක් කපටිවැඩක් නම් තමන් බටහිරට නොව බටහිර ආධිපත්‍යයට විරුද්ධ බව කීමයි.
මම හයවන පංතියේ යක්කල අනුර මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පංතියට අළුතෙන් ශිෂ්‍යයෙක් පැමිණියේ ය.
මේ ජාජබ ආරම්භක කාලයේ මෙරට පුවත්පතක් තුළ පළවූ ප්‍රවෘත්තියක් බව දේශපාලනයට සංවේදී බොහෝ වුන් දන්නා කරුණක් වේ.
මේ මොහොතේ කතා බහට ලක්වෙන මේ චරිත දෙක අපි තරමක් හොදින් දන්නව.
ආගම යනුවෙන් හඳුන්වන්නේ යම් ඇදහීමකි. එහෙමත් නැත්නම් විශ්වාසයකි. තවත් විදියකට කියනවා නම් ආගම කියන්නේ යම් ආකාරයක දර්ශනයකි.
පහත ඡායාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්.
එක්සත් ජනරජ පෙරමුණ ගැන අපි නොවන බොහෝ දෙනා සුබ පතලා තිබුණා. සමහරු, අපි ගැන විවේචනාත්මකව ලියලා තිබුණා. තවත් සමහරු, අපිට මඩ ගහලා තිබුණා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින සිටම “ඡන්දයක්” ඔන්න පැවැත්වෙනවා, මෙන්න පැවැත්වෙනවා යැයි සමාජ ආතතියක් ඇති කරවුයේ ය.
චම්පිකගේ ප්රමුඛත්වයෙන් ආරම්භ වන නව පක්ෂේ ප්‍රධානියෙකු වන්නේ හිටපු වාමාංශිකයෙකු වන Shiral Lakthilakaය.
Much has been written about the victory against the separatist terrorist organisation. As we celebrate the 14th anniversary of the ending of the 30-year war on this historic day,
“ප්රශ්නය විසඳන්නේ නැතිව මාස පහක් හයක් ඉඳලා, බැරිම තැන ඕගොල්ලෝ එළියට ගිහින් රස්සාවක් කරලා සල්ලි සොයාගෙන ඇවිත් ඒජන්සියට දීල ලංකාවට එන්න කියන එක වැරදියි.