කටහඬ තමන්ගේ උනාට කන අනුන්ගේ..! - ඉන්දිකා උපමාලි
උමාරා ජාතික ගීය විකෘති කළාද?
ජනවාර්ගික ප්රශ්නය විසඳීම යැයි ද රටේ සංහිඳියාව ඇති කිරීම යැයි ද විවිධ අවස්ථාවල දී විවිධාකාරයෙන් කියවෙන අරමුණක් සඳහා යැයි ඉකුත් බදාදා (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී සර්ව පාක්ෂික රැස්වීමක් පැවැත් වීය.
කූඩැල්ලන්, දියබරියන් කාපු අපි කොළ පාට සමාජයට පිවිසීම -
1992දී, Sinead O’Conner කියන අයිරිෂ් ජාතික ගායිකාව, ඇගේ SNL performance එකක් අවසානයේ එවකට සිටි පාප්තුමාගෙ පින්තූරයක් ඉරා දැම්මා.
ජනමාධ්‍යකාරයෝ කියන්නේ පොර කුකුළ්ලු ජාතියක්. උන් අතරේ ඇඟේ හයියට කොටා ගන්න එවුනුත් ඉන්නව.
Sudarshana Gunawardana/Deepthi Kumara Gunaratne
මේ දවස් වල X කණ්ඩායමේ හිටපු අය, X කණ්ඩායමේ දේවල් වන්දනාමාන කරපු අය, X කණ්ඩායමට යම් කැමැත්තක් හෝ අකමැත්තක් තිබූ අය, වාමාංශික කොටස් දීප්ති ගැන කතා කරනවා.
අයර්ලන්ත ගායිකා සහ ක්‍රියාකාරිණී ෂිනේඩ් ඕ'කොනර් පසුගිය දා වයස අවුරුදු 56 දී මිය ගියාය.
ජෝර්ජ් අලගයියා මට මුළින්ම මුණ ගැහුනේ 1996 දී. ඔහු එවකට අප්‍රිකාණු මහාද්වීපයේ බීබීසියේ විදේශ වාර්තාකරුවෙක්.
නව කැලිඩෝනියාවේ හා පැසිෆික් කලාපයේ රටවල් කීපයක සංචාරයෙන් පසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිකුරාදා සවස ශ්‍රී ලංකාවට පැමිණෙන බව එරට විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග බදාදා නිවේදනය කළේය.
ලංකාවට ටීවී ආවේ 1979 දී, පළවෙනි චැනල් එක අයිටීඑන්.
ඡායාරූපය: 19වන ශතවර්ශයේදී කදුරට දෙමළ ප්‍රජාව.
මෙරට කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට මුලින්ම රැගෙන එන ලද කාන්තා සහ පිරිමි පුද්ගල
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරේ හෙට (25 වැනිදා) තිබෙන "පත්තර මල්ලි"ගේ 25 වන සංවත්සර උත්සවයට, "ඔයත් සිටියා නම් කොයිතරම් දෙයක්ද?" යැයි දුර බැහැරක සිටින මටද නුවන් ලියනගේ ආරාධනා පත්‍රයක් එවා තිබුනා.
ප්‍රීතිමත්, ගෞරවනීය පරිපූර්ණ ජීවිතයක් ගතකිරීමේ අයිතිය මේ රටේ පොදු මහා ජනතාවට අහිමි කොට බොහෝ කල් ය.
කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගෙන බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වෙබ් අඩවි වාර්තා කර ඇත.
පසුගියදා slleader වෙබ් අඩවිය නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයා සමග සිදුකළ සංවාදයේදී
වහල් නීති එපා කියමින් වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් විසින් මේ වන විට ප්රචාරක කටයුතු අරඹා ඇත.
මෙවර sri lankan leader වෙබ් අඩවියේ සංවාදය නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සමගයි.