තායිලන්තය පරදා ලංකාව ජය ගනියි
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබාගෙන ඇත.
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබාගෙන ඇත.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව ඇත.
ලෝක දැල්පන්දු ආයතනය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා දැල්පන්දු තරග සඳහා ක්‍රීඩා කිරීම තහනම් කිරීමට පසුගියදා පියවර ගෙන ඇත.
ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවැති යුරෝපියානු ජී.ටී. 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී දෙවැනි ස්ථානය දිනා ගත්
අප්‍රේල් 06 (සෙනසුරාදා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයට බක් මහ අසිරිය උදාවී
2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ.
1995-96 ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 18කට පමණ පසු, මීර්පූර් හි ෂෙරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව පරාජය කරමින්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවති T20 තරගාවලිය
බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රි ලංකා කාන්තා පිල ඊයේ (30) සමත් විය.
ඊයේ(29) සවස සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් උත්සවයට
ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ විවිධාකාර නිර්මාණ ශිල්පීන් ඉන්නවා.
ගායනය තිළිණ සුදේෂ් වන්නිනායක