SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රි ලංකා කාන්තා පිල ඊයේ (30) සමත් විය.

ඒ, ඊයේ පැවැති දෙවැනි පන්දුවාර විස්ස තරගය ජය ගැනීමත් සමගය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 138ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

aruna

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි