SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවැති යුරෝපියානු ජී.ටී. 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී දෙවැනි ස්ථානය දිනා ගත්

ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව අද 10  වැනිදා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.

dilantha 3

මෙම තරගය ඉකුත් 05, 06 සහ 07 යන දිනවල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාලගමුව එම තරගයට සහභාගී විය.

dilantha 2

ඩිලන්ත මාලගමුව අද උදෑසන 8.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර  ඔහු පිළිගැනීම සදහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සහ ඩිලන්ත මාලගමුව ගේ මිතුරෝ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

dilantha 4

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි