පොත්වල නැති ජීවිතය සොයන කරූ!
කවි10ට ගී 10ක් රැගත් කරූ පරණවිතාන සමග ප්‍රවීන නිවේදක වජිර.


කවි10ට ගී 10ක් රැගත් කරූ පරණවිතාන සමග ප්‍රවීන නිවේදක වජිර.
මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රියම ටෙලිනාට්‍යක් කොඩි ගහ යට. කතාව, සාර්ථක රඟපෑම් සහ දෙබස් වැනි කාරණා රැසක් නිසාම ඉතාම ඉහල ප්‍රේක්ෂක ඇගයීම් ලබා ගැනීමට සමත්වී තිබෙන ටෙලිනාට්‍යක් මෙය.
ප්‍රේම ගීත ලිවීම සඳහා හැකියාව දරන පළමු AI මෙවලම දැන් නිපදවා ඇත. LovelaceGPT’s ලෙස හැඳින්වෙන එය සුවිශේෂී පද රචනා සහිත ආදර ගීත කිහිපයක්ම ලියා ඇත.
ඕපන්හයිමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ, මීට පෙර තිරගත වුණු ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ චිත්‍රපට පහකට රංගනයෙන් දායක වී ඇති පීකි බ්ලයින්ඩර්ස්හි කිලියන් මර්ෆි ය.
ඕපන්හයිමර්: කිලියන් මර්ෆිගේ ප්‍රබල රංගනය චිත්‍රපටයට බලපෑ අයුරු
මීටර් 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයේදී ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන , කාලිංග කුමාරගේ , රාජිත රාජකරුණා සහ පබසර නිකූ සහභාගි විය.
ලොව ප්‍රථම න්‍යෂ්ටික ආයුධ පිපිරුම (ට්‍රිනිටි පරීක්ෂණය) අත්හදා බලා ජූලි 16 වැනිදා ට අවුරුදු 78 ක් සපිරෙනවා. ඉන් දින පහකට පසු ක්‍රිස්ටෝෆර් නෝලන් ගේ "Oppenheimer" චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත් වීමට නියමිත යි.