Ayyappanum Koshiyum (2019) සහ Bheemla Nayak (2022) - Poorna Prabatha
කාලයක ඉදන් ලියන්න හිතාගෙන හිටියෙ Ayyappanum Koshiyum (2019) මලයාලම් නිර්මානය සහ එහි රීමේක් එක වන Bheemla Nayak (2022) තෙලිගු නිර්මායන් දෙක අතර පොඩි සංසදනාත්මක විචාරයක්.


කාලයක ඉදන් ලියන්න හිතාගෙන හිටියෙ Ayyappanum Koshiyum (2019) මලයාලම් නිර්මානය සහ එහි රීමේක් එක වන Bheemla Nayak (2022) තෙලිගු නිර්මායන් දෙක අතර පොඩි සංසදනාත්මක විචාරයක්.
"සුනඛයාගේ ආධිපත්‍යයෙන් මා නිදහස් කරනු මැනවි."
මේ 1920 දශකයේ මුල් භාගයයි. ඇමරිකානු සාම්ප්‍රදායික පිටිසර සාමකාමී ගමකි. ගම නිසල ය. බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් කිසිදු තර්ජනයක් නොමැත.
පහුගිය කාලෙ ප්‍රසන්න ජයකොඩිගෙ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍ය විසින් ටෙලි කලාවෙ ට්‍රෙන්ඩ් එකක් හැදුවා. මෙච්චර කල් ටෙලි නාට්‍යවල කේන්ද්‍රය වුනු සමාජය කණපිට ගහලා නැවත පවුල කේන්ද්‍රය බවට පත්කළා.
ක්ෂණික කෝපය කියලා දෙයක් තියෙනවා. ඒක ලංකාවේ අඩුවෙන් ම තියෙන්නෙ රනිල් මහත්තයාට.
“…..ඔබ අර්ථය සොයා යන්නේ නම් (චිත්‍රපටයේ) සිදු වන සියලු දේ ඔබට මඟ හැරෙනු ඇත. චිත්‍රපටය අතරතුර සිතීම මඟින් චිත්‍රපටය නැමැති අත්දැකීමට බාධා පමුණුවයි.