

රාජකාරි කටයුතු සඳහා ඊජිප්තුවට ගිය සෑම විටෙක, සහ ඉන් මිදුනු සැමවිටම පාහේ මහා පිරමීඩ, අනෙක් පිරමීඩ මෙන්ම ඊජිප්තු කෞතුකාගාරය පීරමින් තොරතුරු සෙව්වෙමි.
"කාන්තාවට අයිති කුස්සියයි, දරුවො බලාගන්න එකයි කියල එයාල කියන්න ගත්තා"
අමා දිසානායක කියල ගෑනු කෙනෙක් මනෝ උපදේශිකාවක් විදිහට නුවර පොලිසියට කරන වැඩසටහනක වීඩියෝවක් සංසරණය වෙනවා.
ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය.
සමාජයක් ලෙස අපි පවත්නා විවාහ ක්රමය ප්රතිසංස්කරණය කල යුතුය.