Feature
Read more ...
සජබ - ජාජබ මැතිවරණ ප්‍රචාරණ කලාව! - සමාරා පරණවිතාන
මේ දවස්වල පුංචි ඡන්දය පවත්වනවද? නැද්ද? කල්දානවද? වගේ ප්‍රශ්න එක්ක දේශපාලන කරලිය උණුසුම් වෙද්දි අපි මේ කතාකරන්නෙ පුංචි ඡන්දයේ ප්‍රචාරණ ව්‍යාපාරයේ දකින්න ලැබුණු සුවිශේෂතා කිහිපයක් ගැනයි.

