මෝඩාභිමානය සහ සමාජය - ශිරන්ජිත් ගම්මුදුවත්ත
අපි සමාජයක මිනිසුන් හඳුනාගන්න කොට බලනවානේ මොනවාද මෙයාට තියෙන චරිත ලක්ෂණ කියලා. විශේෂයෙන්ම සහකරුවෙකු සහකාරියක හොයන කොට සැළකිලිමත් වෙන කාරණා තියෙනවා.


අපි සමාජයක මිනිසුන් හඳුනාගන්න කොට බලනවානේ මොනවාද මෙයාට තියෙන චරිත ලක්ෂණ කියලා. විශේෂයෙන්ම සහකරුවෙකු සහකාරියක හොයන කොට සැළකිලිමත් වෙන කාරණා තියෙනවා.
මරණය කියන්නේ මොකක්ද කියලවත් 'රේ' හරියට දැනගෙන හිටියෙ නෑ. පල්ලියේ පූජකයාට වෙඩි තියලා තුවක්කුව තේම්ස් ගඟට විසි කළා කියලා 'රේ' අපිට කියනවා.
(මුලින් ම ලියුවේ මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් විසිනි. පසුව එස් පත්මනාදන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කල කවියකි.)
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය දුසිමක් ගැහැනු (Dozen of Women) නමින් සම්මත රංගශාලා පරිශ්‍රයෙන් බැහැරව රඟදැක්වුණා.
සිංහල සිනමාවේ මහා රංගධර ගාමිණී ෆොන්සේකාගේ 'සාගරයක් මැද' චිත්‍රපටය එකල බොහෝ මතභේදයන්ට අදහස් වලට තුඩු දුන්නා මෙන්ම ඒ වෙනුවෙන් නීතියේ පිළිසරණ පැතීමට පවා සිදුවූ සිනමා නිර්මාණයක්.
අද අහම්බෙකින් මගේ මිත්‍රයෙක් පහත ටික් ටොක් වීඩියෝව ශෙයා කරල තිබුන.