රනිල් වික්‍රමසිංහට අභිමුඛ වෙන්න අපි සූදානම් – අනුර දිසානායක
ඊයේ (09) පෙරවරුවේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයාත්
ඊයේ (09) පෙරවරුවේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයාත්
රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නැති අතර මැතිවරණ කොමිසමද කටයුතු කරනුයේ දෙකට දෙවාරනේට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරනකොට අපිව අරලියගහ මන්දිරයට ගෙන්වල කිව්ව මතකයි,
ඊයේ (මාර්තු 08) කැලණිය විශ්වවිද්‍යාලය තුළට අනවසරයෙන් ඇතුළු වී සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙක් සහ එක් සිසුවියක් රෝහල්ගත කරන ලදී.
මාර්තු 8 වැනිදා දියත උයන පැත්තේ කාන්තාවන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. ඒක කාන්තා දිනය නිමිති කරගෙන ජාතික ජන බලවේගයට සම්බන්ධ කාන්තාවන් සංවිධානය කරපු වැඩක්.