SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වතු කම්කරු දෛනික වැටුප ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය

අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

වතු 2

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය 2385/14 යන අංකයෙන් යුතුව පසුගියදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ය.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කරන ලදී.

වතු 3

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි