SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔත්තු සේවා ප්‍රධානී Cheatle ඉල්ලා අස්වී ඇත්තේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට පසුගිය ජූලි 13 වැනිදා ගත් උත්සාහය වැළැක්වීමට

අමෙරිකානු බුද්ධි සේවා අසමත්වූ බවට ඇයට එල්ල වී තිබූ චෝදනා පදනම් මතයි.

අදාළ කරුණ සම්බන්ධයෙන් ඇය පසුගියදා අමෙරිකානු කොංග්‍රසය හමුවේ සාක්ෂි ලබාදුන් අතර එහිදී නීති සම්පාදකයින් යොමුකළ ප්‍රශ්න හමුවේ ඇය නිරුත්තර වී ඇත.

ඇය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ නීති සම්පාදකයින් එහිදී අවධාරණය කළේය.

එකී චෝදනා මත Kimberly Cheatle ධූරයෙන් ඉල්ලා අස්වූ අතර අස්වීමේ  ලිපිය ලබාදෙමින් ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ  ආරක්ෂාවේ පැවති සිදුරු සම්බන්ධයෙන් වගකීම බාරගන්නා බවය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි