SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන පෙරමුණ අද නැවතත් විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ නිවසේදී  හමුව ඇත.

එහිදී රැස්වීම අවසානයේ පිටතට යන අතරතුර මාධ්‍යයට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අගමැති අපේක්ෂකත්වය තම පක්ෂයට ලැබෙන්නේ නම් ජනපති අපේක්ෂකත්වය පක්ෂයෙන් පිටත පුද්ගලයෙකුට දීමට සූදානම් බවය.

 

කෙසේ වුවද ඊයේ දිනයේ ගත් තීරණයව තිබුණේ ජනපති අපේක්ෂකත්වය පොහොට්ටුවේම සාමාජිකයෙකුට ලබාදෙන බව ය.

 

එමෙන්ම ඒ වනවිටත් පසුගිය දිනෙක ධම්මික පෙරේරාට එකී අපේක්ෂකත්වය ලබාදීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂ සාමාජිකත්වය තීරණයක්ද ගෙන තිබුණු බව නොනිල මට්ටමින් වාර්තා විය.

 

මෙය, දිනයක් ඇතුලත සමාජ මාධ්‍ය ඇතුළු සමාජයෙන් නැවත රාජපක්ෂ විරෝධී මතවාදයන් පැතිරෙන්නට වීමත් සමග පොදුජන පෙරමුණ  අඩියක් පස්සට ගැනීමක් යැයි දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත.

 

දැන් බෝලය යළිත් රනිල් වික්‍රමසිංහ වෙතය.

marrikkar

නවතම ලිපි