Feature
Read more ...
ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත වහා හකුලා ගන්නැයි නියෝගයක්!
යෝජිත ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත වහාම සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්රී ලංකා ආණ්ඩුවට බල කර ඇත.

