මෛත්‍රී ආධාර ඉල්ලයි!
පාස්කු නඩු තීන්දුවට අදාළව තමන්ට ගෙවීමට නියම කළ රුපියල් කෝටි දහයක වන්දි මුදල ගෙවීම සඳහා හැකි අයුරින් දායක වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළේ ය.
පාස්කු නඩු තීන්දුවට අදාළව තමන්ට ගෙවීමට නියම කළ රුපියල් කෝටි දහයක වන්දි මුදල ගෙවීම සඳහා හැකි අයුරින් දායක වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළේ ය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හදිසියේම ඉන්ධන බෙදා හැරීම නතරකර තිබේ. ඒ අනුව ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ සංස්ථා පරිශ්‍රයෙන් පිටව යන ආකාරය දැකගත හැකි විණි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ Trust Sri Lanka විශේෂඥ උපදේශණ සේවාවේ සමාරම්භක සම්මන්ත්‍රණය,
නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාශාවෙන් සිදුකළ යුතු බවට පහුගියදා පාර්ලිමේන්තුවේ සංවාදයක් ගියා.
ලංකාවේ මත්කුඩු ජාවාරම් වලදී සහ පාතාල ක්‍රියාකාරකම්වලදී අත්අඩංගුවට පත්වන සැකකරුවන් හා වැරදිකරුවන්ට අත්වන්නේ බොහෝ සමාන ඉරණමකි. එය මේ වෙද්දි හාස්‍යයට ලක්කර ඇති පිළිතුරකි.
IMF විස්තීරණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා ජනාධිපති වික්‍රමසිංහට සිය ප්‍රශංසාව පළ කර තිබුණේ ට්විටර් පණිවුඩයක් මගිනි.