SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව තමන් ක්‍රිකට් ආයතනය විසින් අධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිතව තිබූ නඩුවට පෙනී සිටින ලෙස නීතිපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

Feature

වර්තමාන ක්‍රිකට් සම්බන්ධව පැන නැගී ඇති අර්බූධයට හේතුව වන්නේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ දේශපාලන ක්‍රමන්ත්‍රණයක් බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර හෙළිදරව්වක් කර ඇත.