SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නැවත රට කඩා නොවැටෙන ලෙස ඉදිරි පස් වසර තුළදී රට ශක්තිමත්ව ගොඩ නගන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ

පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලසුම සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය  අද දිනයේදී එළිදක්වන බව කම්කරු සහ විදේශ රැකියා කටයුතු පිළිබද ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර පවසයි.

නැවත රට කඩා නොවැටෙන, ඉදිරි පස් අවුරුද්දේ ශක්තිමත් රටක් ගොඩ නගන ජනාධිපතිතුමාගේ පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලසුම සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදක්වනවා.

"පුළුවන් ශ්‍රී ලංකා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පස් අවුරුදු වැඩ පිළිවෙල සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය  අද දිනයේදී එළි දක්වනවා. සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රීය වශයෙන් කඩා වැටුණ රට වසර දෙකක් ඇතුළදී ගොඩ නගලා, නැවත රට කඩා නොවැටෙන ලෙස  ඉදිරි අවුරුදු පහේදී ගොඩ නගන සැලසුම තමයි අද දිනයේදී ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ.

සුරංගනා කතා නොවන, ආර්ථිකය, ජනතාවගේ ජීවන තත්වය ගොඩ නගන මෙහෙයුම තමයි ඉදිරිපත් කරන්නේ. රට ගොඩ නගන ඉදිරි පස් අවුරුදු මෙහෙයුම තමයි මේ ඉදිරිපත් කරන්නේ".